Similar Posts
අදත් තද වැසි
බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක වැසි ඇති වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්,ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ,වයඹ සහ උතුරු – මැද පළාත්වලත් විටින…
නැව ගිනි ගන්න ඇරියේ ඩොලර් හිඟයට විසඳුමක් ගන්නද?
රසායනික ද්‍රව්‍ය කාන්දුවක් වන බව දැන දැනම එක්ස්ප්‍රස් පර්ල් නැව රට ඇතුළට අරගත්තේ රටේ තියෙන ඩොලර් හිගයට විසදුමක් ගන්නදැයි සමගි ජනබලවේගයේමාධ්ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. රසායනික ද්‍රව්‍ය රැගත් නැව පිපිරීම බරපතල තත්වයක් බවට පත්ව තිබෙන බවත් මේ වන විට නැව මුහුුදුබත්වීමේ අවදානමක් ඇති අතර ඒ් තුල තිබෙන රසායනික ද්‍රව්‍ය මුහුදට එක්වෙමින් පරිසර…
දිනේෂ් – රවි ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ. මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව සිටිති. එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය. මෙම පෙරමුණ ලියාපදිංචි…
කලාකරුවන්ට සජිත්ගෙන් ප්රඥප්තියක්!
ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වු කූඹියෝ හා සහෝදරයෝ ටෙලි නාට්‍ය 2015 ට පෙර පෙන්වීමට තහනම් කර තිබු නාට්‍ය බවත් එම නාට්‍ය පෙන්වීමට අවසර ලබා දුන්නේ මේ රජයෙන් බවත් ප්‍රවීණ කලාකරු අනුර ශ්‍රීනාත් මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (23) දින රාජගිරියේදි පැවති මාධ්‍ය හමුවකදීය. ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ…
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය ප්රවෘත්ති අධ්‍යක්ෂකට
ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ බලය රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා වෙත පැවරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැතිවරණ…
කතරගම පාද යාත්‍රාවට මෙවරත් හමුදා දායකත්වය
හින්දු භක්තියන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන කතරගම දෙවියන් පිදීමේ පාද යාත්‍රාව කුමන ජාතික වන උද්‍යානයේ ඔකඳ දේවාලය අසලින් පසුගියදා ආරම්භ විය. මෙම පාද යාත්‍රාව කිලෝමීටර් 79ක් පමණ කුමන හා යාල ජාතික වන උද්‍යානය හරහා ගොස් කතරගම දේවාලය දක්වා ගමන් කරනු ඇති. වාර්ෂිකව සිදුකරන මෙම කටයුත්ත සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන හින්දු භක්තිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී…