කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබන හා රෝහල්වලින් පිටත්ව යන රෝගීන් සංඛ්‍යාව වෛරසය අලුතෙන් ආසාදනය වන සංඛ්‍යාවට වඩා  ඉහළ අගයක් පසුගිය දින කිහිපයේදි වාර්තා වී ඇති බව සදහන් වේ.

බ්‍රහස්පතින්දා දිනය අවසන් වන විට රෝගීවන් 2,109 ක් රෝහලෙන් පිටව ගිය අතර, එදිනම තහවුරු වූ නව ආසාදන සංඛ්‍යාව 889 ක් විය.

More Stories