Similar Posts
ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්
බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද (26) පෙරවරු 10.00ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිත බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළු සතියට සමගාමීව අද දිනයේ මෙම…
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇත. රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි. අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද…
ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත්
යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත් වෙන්නේ වසර 6කට පසුවයි. පුවත්පත් , ගුවන් විදුලි , රූපවාහිනී ,වෙබ් අඩවි ,…
පුටින් දැඩි තීරණයක් ගනී
රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය. රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය. තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත් තමන් සතු විශාල අවි භාවිත කිරීමට රුසියාව පසුබටනොවන…
මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ
මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත. මාතලේ මහවෙල පදිංචි ඔහු බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි. මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මේ අතර මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ. මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන්…
තෙල් සංස්ථාවත් දැන් පෝලිමේ
අඛණ්ඩව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයිය නොහැකි බව ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කරන්නේ ඉන්දීය ණය මුදල් වලින් අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීමට පෙර අදහස් කර තිබූ බවයි. නමුත් මෙම දැනුම්දීම නිසා වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද ඉන්ධන ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවූ බව ඇය සඳහන් කළාය.