Similar Posts
රට ගැන තෘප්තිය සියයට 2 ක් දක්වා පහතට
රට පිළිබඳ ජනතාව තුළ ඇති තෘප්තිය සියයට 2 ක් දක්වා පහත බැස ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසච් ආයතනයයි. ඔවුන් “රට සිතන හැටි” නමින් දීපව්‍යාප්තව සිදුකරන ජනමත සමීක්ෂණයේ ජූනි මාසයේ තොරතුරු ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණ කර තිබෙනවා. මෙම ආයතනය ඉකුත් ජනවාරි මාසයේ සිදුකළ මහජන මත විමසුමේදී පොදුවේ…
ගුවනේ නියමු පියා ගුවනට සමු දෙයි
වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට (31) දින දහවල් පියවර ගෙන තිබුණි. ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම…
කාසල්රි ජල මට්ටම ඉහළට
කාසල්රි ජලාශය ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශය ආශ්රිත ප්‍රදේශය සදහා මේ වන විට විටින් විට පවතින තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්…
ගල් පර්වතයක් ගැලවී කොළඹ පාර වැසී යයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට විශාල ගල් පර්වත කඩා වැටිමෙන් එම මාර්ගය මේ වන විට මුලුමනින්ම අවහිර වි ඇත. 24වන දින උදැසන 7.00ට පමන මෙම ගල් මෙසේ මාර්ගයට කඩා වැටිමත් සමග මාර්ගය මුලුමණින්ම අවහිර විඇති බවත් එම තත්වයන් මත මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමට නොහැකි තත්වයක් පවතින බවත් ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු…
කොවිඩ් ආසාදිතයන් නිසා තවත් ප්‍රාදේශීය සභා කාර්යාලයක් වසයි
නොර්වුඩ් ප්‍රාද්ශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු ඔහුගේ බිරිද හා සේවකයකු කොවිඩ් ආසාදිතයන්…
එස්.ඕ.එස් ළමා ගම්මානවල කොවිඩ් ආසාදිතයන් ඉහළට
එස්.ඕ.එස් ළමා ගම්මානවලින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පවසයි. මෙරට පිහිටි එස්.ඕ.එස් ළමා ගම්මාන හයෙන් පහකම මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බවත්, ඒවායේ රැකවරණය ලබන දරුවන්, තරුණ තරුණියන් මෙන්ම නේවාසික හා නේවාසික නොවන කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙලෙස කොවිඩ් ආසාදිතයන්…