මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.
මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.
තුන්වන කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව ඇතිවීමේ බරපතල අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා සිටිනවා. මේ වන විට ධීවර ප්‍රජාව ආශ්‍රිතව දෙවන කොරෝනා රැල්ල ඇති වී එය බරපතල ලෙස රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක දී තුන්වන රැල්ලක් ඇති වුවහොත් රටතුළ ඉතා අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් සුරාසැල් වැසීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් තම…
හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අළුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළ දි හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සතු කසළ කළමණාකරණ මධ්‍යස්ථානය තුළ දී ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා…
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියන් ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් තුන බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියන් හා විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම්…
කොළඹ දිස්ත්‍රික්කය තවමත් අවධානම් තත්ත්වයේ පසුවන බැවින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනය වන විට 20,000 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 391 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින්…
පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් දේශපාලන පක්ෂයකින් මහමැතිවරණයට නාමයෝජනා පත්‍ර අත්සන් තැබූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගය යටතේ මෙවර මහමැතිවරණයට නාමයෝජනා අත්සන් තැබූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ…
“දුප්පත්කම නිසා මෙහෙකාරසේවයට එන බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දමන තත්වයට පත්විම ඉතා සෝචනිය තත්වයක් යැයි,” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවෙිය. පාර්ලිමෙින්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මන්ත්‍රි වරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක්ව ගිණි ඇවිලි මිය යාම සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය…