Similar Posts
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි
මෙරට කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට චීනය පසුකර ගොස් තිබේ. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90, 200 දෙනෙකු වන අතර එය චීනයෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවකි. මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන්…
2019 සංචාරක හිතකාමී විදේශ ගමන් බලපත්‍රය ජපානය හා සිංගප්පුරුවට
හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් හි සභාපති සහ විදේශ ගමන් බලපත්‍ර දර්ශක සංකල්පයේ නිර්මාතෘ වන ආචාර්ය ක්‍රිස්ටියන් එච්. වීසා විවෘතභාවය ආර්ථික හා සමාජ ප්‍රගතියට තීරණාත්මක ය. හෙන්ලි සහ හවුල්කරුගේ ලැයිස්තුව මූල්‍ය සමාගම් විසින් ඔවුන්ගේ පුරවැසියන්ට ලබා දෙන ප්‍රවේශය අනුව ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම සඳහා නිර්මාණය කරන ලද දර්ශක කිහිපයකින් එකකි. හෙන්ලි පාස්පෝට් දර්ශකය පදනම් වී…
ප්‍රාදේශීය සංවර්ධනයේදී මහජන නියෝජිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ගැනීමට යයි
රජයේ මුදල් වැය කරමින් ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන සංවර්ධන කාර්යයේදී මහජන නියෝජිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ලක් විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් සංවර්ධන කාර්යයන් පිළිබදව ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා පවා දැනුවත් නොමැති බව මෙරට බොහෝ පළාත්වල මහජන නියෝජිතයන් රජයට දන්වා ඇතැයි ගලගෙදර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
මහජනයා මුහුණ දෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටුකිරිම සඳහාත් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ මෙරට දහස් ගණන් ජනයා පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීම සඳහා පැය ගණන් හෝ දින ගණන් පොලිම්වල බලා සිටින අතර මෙම තත්ත්වය හමුවේ ජනතාව කෝපයට සහ…
ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක්
අනුරාධපුර ශික්ෂන රෝහලේ සිට පොළොන්නරුවට කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකර රජයේ දේපලවලට අලාභ හානි සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා තිරප්පනය පොලිසියේ අපරාධ විමර් ශන අංශය පරික්ෂනයක් ආරම්භකර තිබේ. අනුරාධපුර ගල්කුලම ප්‍රධාන මාර්ගයේ ධම්මදින්න මහ විද්‍යාලය ආසන්නයේදි යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු විසින් එල්ලකල ගල්…
කදුරුවෙල වැසෙයි
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අද (19) දා සිට ලබන (24)දා දක්වා දින දින 06ක් කදුරුවෙල නගරයේ ඖෂධ හල් හැර සෙසු සියලු වෙළද සැල් වසා දැමීමට වෙළද සංගමය විසින් තීරණය කර ඇත. මේ පිළිබදව සියලු වෙළදසැල් හා ව්‍යාපාරික ප්රජාවත් කඩසාප්පු හිමියනුත් දැනුම්වත් කර ඇති බවත් කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ප්රජාවත් පාරිභෝගිකයිනුත් කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමේ…