Similar Posts
බස් රථවල මගීන් ප්‍රවාහනයට දැඩි නීති
රට තුළ කොරෝනා 3 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ. බස් රථ සේවකයින් සෞඛ්‍ය නීති උල්ලංඝණය…
STF නිලධාරීන් 664කට උසස්වීම්
පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් 664 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇති බව වාර්තා වෙයි. මේ අනුව මෙම උසස්වීම් තුළ පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03 ක් , උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41 , පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 ක් , පොලිස් සැරයන්…
මට තිබෙන්නේ එකම අරමුණයි ඒ ජනතාවට ‘අයිතිය’ ලබා දීමයි
රටේ ජනතාවට “අයිතිය” ලබා දීම තම ප්රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබා දීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්රදානය කිරීම වෙනුවෙන් පෙරේදා (22) මඩකලපුව,…
ඉම්රාන්ට ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනුවෙයි
ඉම්රාන් ඛාන් ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ. ඔහුට එරෙහිව එම පරීක්ෂණ අරඹා ඇත්තේ ඉම්රාන්, සිය ප්‍රබලම ආධාරකරුවාව රඳවාගෙන හිරිහැර කළ බවට එරට පොලීසියට සහ අධිකරණයට චෝදනා කිරීමෙන් පසුවය. මේ හේතුවෙන් එරට තුළ උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවත් ඉම්රාන් ගේ අධාරකරුවන් ඔහුගේ නිවස අසල රැස්වෙමින් ඇති…
පිටරට සිටින ලාංකිකයින් 27,000ක් යළි පැමිණීමට අවසර ඉල්ලයි
විදේශ රටවල සිටින ලාංකිකයින් විසි හත්දහසක් පමණ මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් රවීනාත ආරියසිංහ මහතා සඳහන් කළේ, මෙරටට නොඑන අයට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වනවිට සිදු කරමින් සිටින බවයි. මැදපෙරදිග කලාපයේ රැකියා අහිමී වී යම්…