සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ඉන්ධන ගැටලුව සදහා කඩිනම් විසදුමක් ලැබෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

බස් සංගම් කිහිපයක් අද වර්ජනයක් ක්‍රියාත්මක කළද දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ මගින් බස් රථ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදී බස් ගාස්තු පහළ දැමීමට ද විරෝධය දක්වන බවත් කිව්.ආර්. කේතයට අනුව බස් රථයක් සඳහා සතියකට ලබාදෙන ඩීසල් ලීටර් 40 කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් බස්රථ හිමියෝ පවසති.

 

Similar Posts