Similar Posts
ගජමුතු විකිණිමට උත්සහ කළ පස් දෙනෙකු අත්අඩංගුවට
දළ ඇතෙකුගේ බව කියන ගජමුතු දෙකක් රුපියල් කෝටි පහක මුදලකට පොලිස් උපාය දූතයෙකුට විකිණිමට උත්සහ කළ ගොවිජන සේවා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරියෙකු යුද හමුදා සෙබළෙකු ඇතුළු පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කැබ් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන…
දිවයිනේ නිරිත දිග කොටසට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30ත් 40ත් වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩි විය හැකි…
දැඩි සුළං හේතුවෙන් බ්‍රවුන්ස්ව්ක් වතුයායේ නිවාස වලට හානි
මස්කෙළිය බ්‍රවුන්ස්ව්ක් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලං හේතුවෙන් එම වතුයායේ නිවාස අටකට හානි සිදුවිමත් සමග එම නිවාසවල පිරිස් අවතැන්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 24වන දින මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ නිවාස අටක වහල සෙවිලි සුලගට ගසා ගෙන…
පාසල් රැසකින් කොවිඩ් ආසාදිත ළමුන් සහ ගුරුවරුන්
දිවයින පුරා පාසල් රැසකින් කොවිඩ් ආසාදිත ළමුන් සහ ගුරුවරුන් පිළිබඳ වාර්තා වෙමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත්, පවතින තත්ත්වයට අනුව ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ මේ වනවිට රෝහල්ගත වන ආසාදිත ළමුන්ගේ සංඛ්‍යාවද ඉහළ…
වට්ස්ඇප් අලුත් වෙයි
එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ. ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.