Similar Posts
සාමාන්‍ය පෙළ අදින් අවසන් වෙයි – කලහකාරී වුවහොත් ප්‍රතිඵල අහෝසි
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි. ඇතැම් විභාග මධ්‍යස්ථානවලට අද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙයි. ඒ අනුව විභාග මධ්‍යස්ථානයේදී හෝ පරිශ්‍රයේදී කලහාකාරිව හැසිරීම, අනෙක් සිසුන්ට බාධාවන ලෙස හැසිරීම සහ…
නිරෝධාන නිති නොතකා වෙළෙන්දන් ව්‍යාපාර කරයි
හැටන් නගරයේ සමහර වෙළද ව්‍යාපාරිකයන් සෞඛ්‍ය උපදෙස් මෙන්ම නිරෝධාන නිති නොතකා තම ව්‍යාපාර කටයුතු පිලිබදව කටයුතු කිරිමත් සමග හැටන් නගරයේ කොවිඩ් 19 වසංගතය වර්ධනය විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 15 දෙනකු පමන හදුනා ගැනිමත් සමග හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් මෙන්ම හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ද වරින් වර සමාජ දුරස්ථබාවය තබා ගැනිමත්…
රිජ්වේ රෝහලේ දරු පැටවු බඩගින්නේ
දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු වුවද මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල තුල මස් මාළු බිත්තර පරිප්පු හෝ අන්තර්ගත නොවන බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දෛනික රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද…
යුපුන් අවසන් මහා තරගයට
ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. 12° MEETING INTERNAZIONALE “CITTÀ DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10.04කි.
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසීය. මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන…
තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණ
සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ මේවනවිට උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති. තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.