Similar Posts
ශ්‍රී ලංකාව ලකුණු 325ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. දිවා ආහාර සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්. ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 325ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 04ක් අතැතිවයි….
හිටපු අගමැති මහින්ද වහා අත්අඩංගුවට ගන්න – නීතිඥවරු
ඊයේ (09) දින “මයිනාගෝගම” සහ “ගෝඨාගෝගම” යන අරගලවලට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා එම ඉල්ලීම ඉදිරිපත් කළේය. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ වන්නිනායක මහතා ඊයේ…
දුමින්ද සිල්වා අත්අඩංගුවට
ජනාධිපති සමාවෙන් මරණ දඩුවමෙන් නිදහස් ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණ නියෝග මත ඊයේ ශ්‍රී ජයවර්ධන රෝහලේ ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. ජනපති සමාව අභියෝගයට ලක්කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනුකර තිබුණි. එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ජනාධිපති…
අහංගමදී තවත් ගෑස් සිලින්ඩරයක් පිපිරේයි
අහංගම පොලිස් වසමේ හෝටලයක ගෑස් සිලින්ඩරයට සවිකර ඇති බටය පුපුරා ගොස් ගෑස් කාන්දුවක් සිදුවීමේන් ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබෙනවා. එමෙන්ම විශාල ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසින් කියා සිටියි. මෙම ගෑස් සිලින්ඩරය හෝටලයේ මුළුතැන්ගෙට පිටතින් සවිකර තිබු බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැත.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය නොදෙයි
බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 85 ක කොටස් වලට ඉව ඇල්ලූ ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය භාවිත කිරීමෙන් ඉන්දියාව වැලකී සිටියේ ය. ජපානය ඇතුළු රටවල් 14 ක් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ ය. යෝජනාවට විපක්ෂව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළේ, චීනය ඇතුළු රටවල් 11 ක්…