gas

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ මාසයේ ඉහළ යාමට ඉඩ ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගම ඉඟි පළ කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම මිල වැඩිවීම දේශීය වෙළෙඳපොළට ද බලපානු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සඳහා නව මිල ගණන් හෙට (04) ප්‍රකාශයට පත් කරන බවයි.

More Stories