කොළඹ සිට හැටන් දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ගිනිගත්හේන රෝහල අසල මාර්ගය හරහා යාමත් සමග එම මාර්ගය අවහිරවි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 15වන දින අළුයම 4.00ට පමන සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු අංක එල්. වයි. 2435 දරන විශාල ප්‍රමාණයේ ලොරි රථය ලිස්සා මාර්ගය හරහා නතරව ඇති බවත්ය.
එම තත්වයන් මත ගිනිගත්හේන කොළඹ මාර්ගය අවහිර විමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවන ඇන හිට ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts