Similar Posts
ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි
නෝර්ඩික් කවුන්සිලය විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය වෙත ලබා දුන් පාරිසරික සම්මානය සහ යුරෝ 40000 ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර තිබේ. ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.ඇය පරිසරය රැකගැනීම සඳහා කරන දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇයට ලබා දීමට උත් තීරණය කර තිබුණි. නමුත් ඇය මෙය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි…
විජයග්රහණයට වසර 15ක් සපිරෙයි
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ලද දිනය අදට (18) යෙදී තිබේ. 2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් විය.ඒ අනුව එම විජයග්‍රහණයේ 15 වැනි වසර අද…
ජනගහණයෙන් 35% ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කරයි
ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට…
ලතා මංගේෂ්කාර් ජීවන ගමන නිම කරයි
ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල් ගත කර තිබේ. මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය. ඇය ජනප්‍රිය…
බොර තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම ඊට හේතුවී ඇති බවය. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.
සමන්ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානමක්
මෙම දිනවල පැවැත්වෙන සමන්ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගත තත්වයන් පැතිර යාමේ අවදානම වැඩි විය හැකි බැවින් මෙම කාලය තුලදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් මෙම විභාගය සදහා සියලුම දරු දැරියන් කටයුතු කල යුතු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම සමන්ය පෙළ…