Similar Posts
වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි
හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…
ගිනිගත්හේන වෙඩි තැබීම : එස්.බීගේ ආරක්ෂක නිලධාරීන් 2ක් අත්අඩංගුවට!
ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ(06) රාත්‍රී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුටව ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. ගිනිගත්හේන පොලීසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ඊයේ පස්වරු 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේ දීය. එස්.බී.දිසානායක මහතා…
කඩාවැටුණු ආර්ථිකය නිසි මඟට හරවන වගකීම ඉටුවේවිද?
”අසන්නට වී ඇත්තේ යහපත් කතාන්දර නොවෙයි’‘“2013 වසරේ සිට එසේ අතිශය දරුණුම ලෙස කඩාවැටුණු ආර්ථිකය නිසි මඟට හරවන වගකීමක් පසුගිය රජයට තිබුණා. එහෙත් එය එසේ සිදුවුණේ නැහැ. යම් ව්‍යවස්ථාපිත කටයුතුවලදී පමණක් එම රජය සාර්ථකත්වයක් දැක්වුවත් ආර්ථිකය නඟාසිටුවීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණු කාර්යභාරය ඉටුවුණේ නැහැ.මෙවැනි වටාපිටාවකදී අද අපේ රටේ ආර්ථිකය ගැන අසන්නට වී ඇත්තේ යහපත් කතාන්දර නොවෙයි….
පළාත්සභා මැතිවරණ සංශෝධන යටතේ මන්ත්‍රී ධුර වැඩි කරගැනීමේ යෝජනාවක්
පළාත්සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත මගින් මෙතෙක් පළාතක් සඳහා මෙතෙක් පැවති ප්‍රසාද මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා යෝජනා කර ඇතැයි වාරතා වේ. පළාතක් ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයකට දැනට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් හිමි වන අතර නව පනත් කෙටුම්පත මගින් එම සංඛ්‍යාව පළාතට අතුළත්වන දිස්ත්‍රික්ක ගණන අනුව දිස්ත්‍රික්කයකට දෙක බැගින් වැඩි කරන…
සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා
Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා. පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට හිතුමතේ වෙඩි තියලා මරලා දානවා. හේතුවක් රහිතව. කෙනෙක්ව මරලා දාන්න කිසිම අයිතියක් නොදෙන නීතී පද්ධතියක් තියෙන රටක් ඇතුළෙ, එක ධීවර ගම්මානයක් ඇතුළෙ එක මොහොතකින් මිනිහෙක්ගෙ ජීවිතේ අවසන් කරලා තීන්දුවක් දෙනවා…
පොහොර නැතුව වතුර එපා!
මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි එකමුතුව ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක් රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව…