ගුරු විදුහල්පතිවරුන් විසින් 27වන දිනද ලෙඩ නිවාඩු දැමිමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල අධ්‍යාපන කටයුතු දෙවන දිනටත් අඩාලවි ඇත.
26වන දිනද ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් 26වන දිනද හැටන් අධ්‍යාපන කලාපයේ නාගරික වතු ග්‍රාමිය පාසල්වල අධ්‍යාපන කටයුතු ඇන හිටින ලදි.
ගුරු විදුහල්පතිවරුන් 27වන දිනද ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් 27වන දිනද හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල අධ්‍යාපන කටයුතු ඇනහිටි අතර පාසල් වෙත පැමිනි බොහෝ සිසුන් නැවත නිවෙස් වෙත යන ලදි.
මෙම තත්වයන් පිලිබදව අදහස් දචැක්වු පාසල් දරුවන්ගේ දෙමාපියන් කිප දෙනකුම පවසන ලද්දේ ගුරුවරුන් මෙසේ කටයුතු කිරිමත් සමග තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල විමේ අවදානමකට ලක්ව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

Similar Posts