Similar Posts
ජී 20 රාජ්‍ය නායක සමුළුව අද(9) ඇරඹේ
ජී 20 රටවල දෙදින රාජ්‍ය නායක සමුළුව අද (09) ආරම්භ වේ. ඒ, මෙවර එහි සභාපතීත්වය දරන ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීයි. පළමු ජී 20 රාජ්‍ය නායක සමුළුව 2008 වසරේදී අමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී පැවැත්විය. ඕස්ට්‍රේලියාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඇතුළු රටවල් 19ක් සහ යුරෝපා සංගමය ජී 20 කණ්ඩායමට ඇතුළත්…
අද පැය 12ක ජල කප්පාදුවක්
පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (28) රාත්‍රී 10 සිට හෙට (29) උදෑසන 10 තෙක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත් හිටවෙනු ඇති. කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ ජල සැපයීම නතරවන අතර, කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනුයි…
සුදු ළූණු වංචාව හොයන්න පත්තර කර්තෘවරු ගාවගන්න එපා
ලංකා සතොස ආයතනයේ සම්බන්ධව මෑතකදී අනාවරණය වූ සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි. කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුවත්පත් කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
ධනීෂ් සති දෙකකට – ස්ටාලින් සතියකට ඇතුලට
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා තීරණය කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලී තවදුරටත් රදවා තබාගන්නට හේතුවක් සොයමින් සිටි පොලිසිය ඔහු මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදක් අධිකරණයට දන්වා සිටි පොලිසිය…
යුරෝපා සංගමයෙන් යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි. ‘යුක්රේන රජය කළ ඉල්ලීමට අප කන් දෙනවා. අවි ආයුධවලට අමතර ඔවුන් අපෙන් ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා තියෙනවා. අප ඔවුන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙනවා. රුසියන් හමුදා සමඟ සටන් කිරීමට එය ඔවුන්ට ශක්තියක් වේවි’ යැයි…