ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක සුභසාධක සංගමය මඟින් පවත්වනු ලැබූ ගොවිජන බොදු බැති ගී සරණිය පසුගිය දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ගම්පහ ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලීය බැති ගී කණ්ඩායම බැති ගී සරණයට එක්වු අයුරු.

Similar Posts