Similar Posts
කලාවැව ජලාශයේ වාන් දොරටු නැවතත් අඩි හය බැගින් විවෘත වෙයි
අනුරාධපුර දිස්ත්‍රික්කයට හා ජල පෝෂිත කළාප වලට අධික වැසි ලැබීම හේතුවෙන් දින කිහිපයකට පෙර විවෘත කළ කැකිරාව කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක නැවතත් අඩි හය බැගින් විවෘත කිරීමට ජලාශය බාර ඉංජිනේරුවන් ඊයේ (11දා) උදෑසන කටයුතු කර තිබේ. දින කිහිපයක සිට අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන ධාරානිපාත වැස්ස සමග වැවේ ජල ධාරිතාව අධිකවීම නිසා…
වැටුප් වැඩි කිරිමත් සමග වතු කම්කරුවන්ට වැඩි පුර තේ දළු කැඩිමට දැඩි බලපෑම්
වතු කම්කරුවන්ට දෛනික වැටුප් වැඩි කිරිමෙන් පසු සමහර වතුවල කම්කරුවන්ට වැඩි පුර තේ දළු කැඩිමට බල කිරිමත් සමග වතු කම්කරුවන් මේ වන විට විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමෙන් පසු සමහර වතුවල පාලන අධිකාරිය විසින් වැඩි පුර තේ දළු කැඩිමට බල කිරිමත්…
Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද සවස අභාවප්‍රාප්ත විය. මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා වන හෙතම මියයන විට 89 වැනි වියේ පසුවිය. ඒ මහතා හිටපු (එජාප)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පානදුරේ මන්ත්‍රී ධුරය හෙඹවූයේ…
රටට මහ පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න
නිදහස ලබා වසර 73ක් සපිරෙන මෙම අවුරුද්දේ මහා සංඝරත්නය ලෙස අනාගත පරපුරට දිය හැකි එකම ආදර්ශය ‘බැහැ කියන වචනය ශබ්දකොෂයෙන් අයින් කර ගෙන මට පුළුවන් අපිට පුළුවන්. මෙය අපේ රට අපි දිනන රට හැටියට වැඩ කරන්න හිතට ගන්න රටට මහා පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න’ යැයි රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක උඩුනුවර ශාසනාරක්ෂණ බල මණ්ඩලයේ…
අධික වැසි හේතුවෙන් බොහෝ පිරිසක් දුෂ්කර තත්වයන්ට පත්වෙයි
දිවයින්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. පවතින මෙම වැසි තත්වයන් මත තමන්ට නිසි ලෙස කුලි වැඩක් හෝ කර එදිනෙදා ජිවත් විමට යම් මුදලක් සොයා ගැනිමද දුෂ්කර තත්වයන්ට පත්ව ඇති බව කුලි වැඩ කරන පිරිසක් පවසති. පදික වෙලදුන් පිරිසක්ද මෙම තත්වයන් පිලිබදව පවසනුයේ පවතින වැසි…