ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබේ. ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තු විසින් නිපදවනු ලබන බීජ ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහායි. මේ අතර මෙරට වගා කටයුතු සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි දෙමුහුම් බීජ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපළ මඟින් නිශ්පාදනය පුළුල් කිරීම මේවනවිටත් ආරම්භ කර ඇති බවයි එම’ දෙපාර්තමේන්තුව පැවසුවේ.
Similar Posts
ගම්පොල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක්
ගම්පොල ගල්පාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පුද්ගලයා ගම්පොල මූලික රෝහලේදී පරීක්ෂණයට ලක් කෙරුනා. එම අවස්ථාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇති අතර මේ වන විට රෝගියා IDH රෝහල වෙතට මාරු කර යවා තිබෙනවා. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සේවකයන් සමඟ විනෝද චාරිකාවකට සම්බන්ධ වූ පුද්ගලයෙකු බවයි…
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක්
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අනිද්දා (02) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි. ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල හා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇති. අනුරාධපුරයේ සිට ද කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට…
මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට
වී-චැට් නැමති චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත. වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි කටුනායක…
මේක මර්දනයට කාලය නෙමේ – ඇමරිකානු තානාපතිනිය
ගෝල්ෆේස් අරගල භූමියේදී ඇතිවූ කලබලකාරී තත්වය ගැන කථාකිරීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය ජනපති රනිල් හමුවීමටද ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය මෙලෙස ට්විටර් සටහනක් තබා ඇත. ‘මා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හමුවුණා. බලයට පත්ව එක රැයකින් විරෝධතාකරුවන්ට එරෙහි ඇති කළ ප්රචණ්ඩත්වය ගැන මා කතා කළා. එය අනවශ්‍ය දෙයක් වීම සහ සහ දරුණු තත්වයට හැරීම…
මධ්‍යස්ථාන 26 ක දී මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට
මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද(15) දා සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 26 ක දී ආරම්භ කරන බවත් ගොවීන්ගේ ප්‍රමිතියෙන් යුත් වී කිලෝ 1000 සිට 5000දක්වා මිලදී ගැනීමේ හැකියාව පවතින බවත් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. මෙවර සියයට 14 ක තෙතමනය සහිත වී සඳහා නාඩු වී කිලෝව රුපියල් 50…
ජාතික පැළ සිටුවීමේ නැකතට පැළ ලබා ගැනීමට බීජ රෝපණය කරයි
අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැදෙන ජාතික පැළ සිටුවීති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහත්වරුන් එක්වූ අතර, එහිදී ගෙවතු වගාවට…