Similar Posts
රියදුරු බලපත්‍රයට QR
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. එහිදී නව රියදුරු බලපත්‍රයක් හදුන්වා දී තිබෙන අතර ඒ සදහා QR කේතයක් භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.ඊට අදාළ යෝජනාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී වාර්තා වනවා. මෙරට තුළ පුද්ගලයන් ලක්ෂ 50කට ආසන්න පිරිසක් රියදුරු බලපත්‍ර ලබාගෙන සිටින අතර ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අලුත් කිරීම ගැටලුවක් වී ඇත්තේ…
කාර් යතුරු පැදි ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට
මහරගම පොලිස් වසමේ බොරැල්ල, කොට්ටාව මාර්ග අංක 174 ප්‍රධාන බස් මාර්ගයේ පොල්වත්ත මංසන්ධියේ කාර් රථයක් සහ යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් යතුරු පැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් සුළු තුවාල ලබා ඇති බව මහරගම පොලීසියේ රථවාහන අංශය පැවසීය. පන්නිපිටිය දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් ගත් යතුරු…
අරක්කු සමාගම් කෝටි 1800ක පොලු තියලා හිඟ බදු නොගෙව්වොත් ලබන වසරට ලයිසන් නෑ
වසර 2023 – 2024 හිඟ බදු මුදල් මේ වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන මත්පැන් නිෂ්පාදකයන්ට ලබන වසර (2025) සඳහා බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් කෝටි 1800ක (රුපියල් බිලියන 1.8) මුදලක් හිඟ බදු ලෙස අයවීමට ඇතැයි ද එම මුදල් නොගෙවන අයට බලපත්‍ර නොදීමට තීරණය කර ඇතැයි ද…
ගාල්ලේ දං ගදෙරින් ගණිකා මඩමක් වටලයි – කාන්තාවන් 07දෙනෙක් කොටු
ගාල්ල දංගෙදර ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශය මගින් වැටලිමක් සිදු කර කාන්තාවන් 07දෙනෙක් හා එහි කලමනාකාර වරයා ද ඇතුලුව 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාවන් වයස අවුරුදු 20,22,24,27,28,29,30 යන වයසේ පසුවු විවාහක කාන්තාවෝ වෙති. මෙම පිරිස වව්නියාව,බලංගොඩ,වැලිගම, බද්දේගම,මතුගම,රත්නපුර ආදි ප්‍රදේශවල කාන්තාවන් බව ගාල්ල පොලිසියේ දුෂණ මර්දන…
ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අදයි
මාසයක් පුරා පැවති රාමසාන් උපවාස සමය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන්ගේ ඊදුල් ෆීතර් උත්සවය අද පැවැත්වෙනවා. ඉස්ලාමිය දින දර්ශනයේ නව වන මාසය රාමසාන් මාසයයි. මෙම මාසයේ නව සඳ දැකිමත් සමඟ ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය ආරම්භ කළා. රාමසාන් උපවාසය නිමාවට පත්වීමත් සමඟ පළමු සඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් දැඩි භක්තියෙන්…
කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක්
දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම රෝහල් ඉදිකිරීමට අවශ්‍ය පාරිසරික වාර්තා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලින් ඉල්ලා ඇති බවය. කොරෝනා රෝගීන් වෙනුවෙන් අලුතින් ඇඳන් 18,000 ක් සෑදීමට…