Similar Posts
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ නිවේදනයක්
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන්ට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ලබ දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකසා තිබේ. ඒ අනුව පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත හැකියි. ඒ අනුව දරුවාගේ ඖෂධ අවසන් වීමට ප්‍රථම සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා එම…
මැණික් ජාවාරම්කරුවන් හයදෙනෙකු නීතියේ රැහැනට
නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීති විරෝධී ලෙස මැණික් ගල් අලෙවි කිරීමට සුදානමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩලීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරනමින් සිටින අතර, මේ වනවිට ඒ සඳහා මෙහෙයුම් කටයුතුද ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව,…
අරක්කු නැතිව තවත් උහුලන්න බෑ
නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. (03) දින අලුයම 1 ට පමණ එම මත්පැන්සැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වු පිරිසක් මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවේය. එම මත්පැන් සැලේ…
ජලය සැපයුම අත්හිටුවීම පිළිබඳව දැනුම්දීමක්
අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වනදා ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටි. ජල සැපයුම් අත්හිටුවන ප්‍රදේශ – කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල…
නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි
ඩෙන්මාර්කයේ, රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 38 හැවිරිදි ජේකබ් වුලම් ඇන්ඩර්සන් ස්වීඩනයේ ද ක්‍රියාකාරී වන නෝර්ඩික් ප්‍රතිරෝධක ව්‍යාපාරයේ (එන්ආර්එම්) නායකයෙකි. ඔහුට සහ 27 හැවිරිදි සැකකරුවෙකුට බරපතල විනාශකාරී චෝදනාවක් සහ වෛරී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සුසාන භූමිය විනාශ කිරීම…
නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක්
නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක් බවත් මෙම ජනතා සමුහය තුල සියලුම ආගම්වල විවිධ වයස් කාණ්ඩවල පිරිස් සිටින බව ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි. හැටන්හි උත්සව ශාලාවක් තුලදි 21වන දින පැවති නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ වැඩ මුළුවක් අමතමින් මේ බව පැවසු සමන් සෙනවිරත්න මහතා මෙහිදි…