Similar Posts
ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!
රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 29ක විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇතැයි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව මෙම වසරේදි පිහිටවනු ලැබිය. ඒහිදි කොමිසම වෙත පැමිණිලි 1346ක් ලැබී තිබු…
රස්සා පෙන්නා මුදල් ගරා වැඩ වරදියි!
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා රුපියල් 386,500 ක මුදලක් ලබාගත් පුද්ගලයෙකු මතුගම පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුරලිය, මිදලන පදිංචි 42 දි පුද්ගලයෙකි. මොහු රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් ලබා ගත් බවට මතුගම පොලිසියට ලැබුණු පැමිණිලි 06 ක් සම්බන්ධයෙන් විමර්ශනය කර විශ්වාසය…
2/3න් 20 සම්මතයි
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය. දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේය. ඒ අනුව තුනෙන් දෙකක බලයකින් එය සම්මත විය. රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හා සමගි ජනබලවේග මන්ත්රීනී ඩයනා ගමගේ පක්ෂව…
දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්
දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. කැබිනට්…
රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො
ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය. සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් එන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා…