Similar Posts
විමලසුරේන්ද්‍ර පිටාර ගලයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව ඇත. මෙම ප්‍රදේශයන්ට දැනට දින කිපයක් පුරාවට ඇද හැලෙන අධික වැසිඅ තත්වයන් හේතුවෙන් මෙම ජලාශය පිටාර ගලන බවත් මෙම තත්වයන් මත කැළණි ගංගාවේ ජලමට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා
ඍණාත්මක ප්රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා
සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම සහ අපේක්ෂාවන් බෙදාහදා ගත්හ. ඔවුන්ගේ පණිවිඩය විද්‍යුත් හා ජනමාධ්‍ය හරහා සාමාන්‍ය ජනතාව අතරට ගියේය. ‘ජනාධිපති විවාදයක්’ ලෙස මෙම වැඩසටහන නම්…
ගංජා වවන්න කැබිනට් අනුමැතිය ලැබෙයි
දුමක් ආකාරයට කංසා භාවිතා කිරීමට අවසර නැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. කංසා වගා කිරීම ඖෂධ සඳහා පමණක් නීත්‍යානුකූල කිරීමට තීරණය කර ඇතැයි ද කී ඔහු විනෝදාස්වාදය සඳහා හෝ වෙනත් නිෂ්පාදන සඳහා කන්සා යොදා ගැනීමට අවසර නැතැයිද පැවසීය. මේ සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය…
ලබන සතියේ රටම lockdown
ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද දැනගන්නට ඇත. රෝහල්වල ගිලන් රථ සේවා,වෛද්‍ය සැපයුම් සේවා සඳහාද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතව…
ප්‍රසන්න පසුකර ගොඩහේවා ගම්පහ මුල් තැනට
පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 13ක්, සමගි ජන බලවේගය 04ක්, ජාතික ජන බලවේගය 01ක් ලෙස දිනාගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ නායක ප්‍රසන්න රණතුංග මහතා අභිබවා නාලක ගොඩහේවා මහතා මනාප ලබා ගෙන තිබිම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාලක ගොඩහේවා 325479 ප්‍රසන්න රණතුංග 316544…
සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්
සත්‍ය සහ සංහිඳයා කොමිසමක් (TRC) ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම් පතක් සකස්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පසුගිය 11 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවසන ලදි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…