Similar Posts
බඹර ප්‍රහාරයෙන් කතක් මියයයි
දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් අවුරුදු 14ක පිරිමි ලමයකු ඇතුළු 07 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් රෝහලට ඇතුලත් කර ඇත. කැළනිවැලි වැවිලි සමාගමට අයත් දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටියදි එම වතුයායේ වතු කාර්යාලය අසලදි මෙම බබර ප්‍රහාරය එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු…
ඉන්දීය ඖෂධ ආධාර නොලැබීයාමේ අවදානමක්
ඉන්දීය ආධාර යටතේ ලැබිය යුතු ඖෂධ නොලැබීයාමේ අවදානමක් මේ වන විට පැන නැගී ඇති බැවින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර හා සැත්කම් සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි. පරිත්‍යාගශිලීන්ගෙන් ලැබුණු ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්යාගයන්වල පවා මේ වන විට අඩුවක් පවතින බැවින් ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වන විට රෝහල තුළ…
ලංකා ධීවර සංස්ථාවටත් පොලිසිය අවසර දෙයි
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබෙනවා. අදාළ මත්ස්‍ය තොග සැපයුම් ස්ථාන කරා ප්‍රවාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පවසයි. ලංකා ධීවර සංස්ථාවට මසුන් සපයන ධීවරයින් සහ සැපයුම් කරන ලොරි රථ සඳහා…
ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා එක්වෙයි
එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් ඊයේ (19) කොළඹ දී Cooperation Afloat Readiness and Training (CARAT) / Marine Exercise (MAREX) අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. CARAT / MAREX Sri Lanka යනු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ සහ මුල්ලිකුල්ලම් හි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරුවල පැවැත්වෙන ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර…
ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත. නමුත් මෙහි…
තවමත් බස් රථ නීති මායිම් නොකරයි
හැටන් ප්‍රදේශයේ ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල වැඩි පුර මගින් රැගෙන යාමත් සමග මෙම ප්‍රදේශවල කොවිඩ් වසංගතය ව්‍යාප්තවිමේ දැඩි අවදානමක් පවතින බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන්, මස්කෙළිය, බගවන්තලාව, ෆොඩයිස්, සාංචිමලේ, අප්කට්, වැලිඔය, වැනි වතු ආශ්රිත මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස්…