Similar Posts
ඉදිරි සති දෙකේදී තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වේවි
ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තිය රට තුළ ආරම්භ වීමේ පළමු සති හය මේ වන විට ගත වෙමින් පවතින අතර, ඉදිරි සති දෙක තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වීමේ සති දෙකක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා…
නුවරඑළියේ ආසාදිතයන් 4283ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 117 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4283 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් අඹගමුව, ලිදුල, බගවන්තලාව, හගුරන්කෙත, නුවරඑළිය යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 2366 දෙනකුම මැයි මස 01වන දින…
ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි
ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත. වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ. කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ…
ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් තිදෙනකු රෝහලට
කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ලිදුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි රියදුරු ඇතුළු තිදෙනකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු එම ත්‍රිරෝධ රථය ලිදුල රෝහල අසල අඩි 100ක පමන ප්‍රපාතයකට…
ලෝක අලි දිනය සමරනු වස් WNPS සහ Spa Ceylon වෙතින් වැඩසටහන් රැසක්
Spa Ceylon සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) ‘Help Save The Majestic Ceylon Elephant’ නමින් අලි මිනිස් ගැටුම පිළිබඳව දැනුවත් කිරීම සහ ඉන් බලපෑමට ලක් වූ ජනතාව සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි ලොව විශාලතම සුඛෝපභෝගී ආයුර්වේද සුවතා සන්නාමය වන Spa Ceylon, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය…