Similar Posts
ප්රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනිති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඒ අනුව පොදු ජන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් විපක්ෂයේ අසුන් ගත්හ. මහාචාර්ය ජී.එල් .පීරිස්,ඩලස් අලහප්පෙරුම නීතිඥ ඩිලාන් පෙරේරා ,ආචාර්ය නාලක ගොඩහේවා,මහාචාර්ය චරිත හේරත්,මහාචාර්ය චන්න ජයසුමන,කේ.පී .එස් කුමාරසිරි,ආචාර්ය ගුණපාල රත්නසේකර, වසන්ත යාපා…
පිිළිකා රෝගීන්ට ලැබුණු මුදල් වංචා කළ පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
පිිළිකා රෝගීන්ට පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් වංචා කළ පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට මුදල් පරිත්‍යාග කරන ලෙසට ඉල්ලා හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇති බවයි. ඒ අනුව ඒ සඳහා පරිත්‍යාගශීලීන් රුපියල් ලක්ෂ 38 ක මුදලක් අදාළ රෝගීයාගේ බැංකු ගිණුමට…
JAT Holdings මූලික කොටස් නිකුතුව මේ සතියේ ඇරඹේ
ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව මෙම සතියේ ආරම්භ වේ. බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, වර්ධනය ඉලක්ක කරගත් සමාගමක්…
චීනය සමග සාකච්ඡා කරන්න IMF කියයි
ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළයුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබේ. මේ අතර ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ද මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමග ඉදිරියට යමින් ඇති බවද IMFහී ආසියානු සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සඳහන් කර ඇත.