Similar Posts
සැඟව සිට නිධන් හොරුන් දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අල්ලයි
කොරෝනා ඇඳිරිනීතිය අස්සේ හංවැල්ල වක් ඔය අසල නිධන් හෑරූ කල්ලියක අයෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර පස්දෙනෙකු පලාගොස් තිබෙි. හංවැල්ල ,කක්කුටු දෙණිය රක්ෂිතයයේ වක් ඔය ආසන්නයේ විශාල ගල් ලෙනක් තුළ නිධන් හාරන බවට වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් අනුව පසුගියදා රාත්‍රිය පුරා වනයේ සැඟව සිට නිධන් හොරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත….
ආර්ථික අර්බුදයෙන් රටේ 86% කගේ ආහාර රටාව බිඳ වැටේ
2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා එළි දක්වමිනුයි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ. එම පර්යේෂණ වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් තවත් සියයට 75 ක්…
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට නව පනත් කෙටුම්පත් දෙකක්
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම කාන්තා නියෝජනය සියයට…
විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්
විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට හේතු වී ඇත්තේ ටෙන්ඩර් වලින් තොරව කෙටිකාලීනඅධික මිලට විදුලිය…
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡා අරඹයි
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාලව කරුණු සාකච්ඡා කිරීමක් පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඊයේ (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පා.ම විජිත හේරත් හා හිටපු පා.ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ද පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ රෝහණ…