Similar Posts
පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්
එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයින්ට ඔහුගේ හැඳුනුම්පත නිකුත් කළ පසු කෙටි පණිවිඩයක් මගින් ජංගම දුරකථනයට ලබා දීමට පියවර ගැනීම නිසා ඉල්ලුම්පත් භාරදීමෙන්…
අයහපත් කාළගුණික තත්වයෙන් නුවරඑළියේ මරණ හතරක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ හතරක් හා අතුරු දහන්විම් තුනක් සමග පවුල් 426ක සමාජිකයන් 1570 දෙනකු අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ මෙම අයහපත් කළගුණික තත්වයන් මත එක් නිවසක් පුර්ණ වශයෙන්…
ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි
“ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව” යන්න මෙවර එහි තේමාවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේ සිට සෑම වසරකම මැයි මස 03 වනදා ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කර තිබේ. ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, එහි වටිනාකම පෙන්වා දීම, රාජකාරියට සම්බන්ධව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම මෙම දිනය නම් කිරීමේ අරමුණු අතර වේ. මේ…
ඉදිරියේදී ජනතාවගේ ඉඩම් අක්කර 146,931 ක් ඔවුන්ට අහිමි වීමට නියමිතයි
විවිධ කරුණු අරඹයා ඉඩම් අත්පත් කර ගැනීම හේතුකොට ගෙන මේ වන විට ජනතාවගේ ඉඩම් අක්කර 75573ක් ඔවුන්ට අහිමි වී ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට අවතැන් වී ඇති පවුල් සංඛ්‍යාව 38455ක් බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියට යෝජිත විවිධ ව්‍යාපෘති හා විවිධ කාරණා වලදී අත්පත් කර ගැනීමට නියමිත ජනතාවගේ…
වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!
මෙතෙක් කලක් ඉරාන පිරිමින්ට පමණක් සීමා වී තිබු පා පන්දු නැරඹිමේ අවස්ථාව කාන්තාවන්ටද ලබා දීමට ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දී තිබේ. වසර 40 ක පමණ සිට ඉරාන කාන්තාවන්ට ඉරානය තුල පා පන්දු තරඟ හෝ වෙනත් කිසිදු ක්‍රිඩා තරඟයක් නැරඹිමටවත් ,ඒ සඳහා ක්‍රිඩාංනයට ඇතුලු වීමටවත් එරට ඉස්ලාමීය ජනරජය විසින් තහනම් කර තිබුණි. පිරිමින් වැඩියෙන් ගැවසෙන…