Similar Posts
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කිරීමට ප්‍රවාහන වෛද්‍යායතනවල වෛද්‍යවරු එකඟතාව පළ කර තිබේ. හය ලක්ෂයක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත කරනු නොලැබීම නිසාය. වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙන නිර්දේශ ඇතුළත් විශේෂ…
මාර්තු 30වනදා සිට පාසල්වල වෙනසක්
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරන්නේ, මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බවයි. ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදුකරන බවත් ලබන මාසයේදී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් එතුමා සදහන් කරයි….
ආර්ථිකය ආරක්ෂා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. “ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ,…
LRT ව්‍යාපෘතිය ගැන සාකච්ඡා ඇරඹීමට අනුමැතිය
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන ඇත. අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා එම තීරණය ගත් බවද…
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන්…
හැටන් වෙළඳසැල් වසයි!
කොවිඩ් වසංගතය හමුවේ රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් හැටන් නගරයේ බොහෝ වෙළද සැල් බාගේට විවෘත කරගෙන වෙලඳ කටයුතු සිදු කරන අතර එම වෙලද සැල් වසා දැමිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරින් පියවර ගන්නා ලදි. නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ හැටන් නගරයේ සමහර වෙලද සැල් මෙසේ විවෘත කර තැබිමට පියවර ගැනිමත්…