death

කොළඹ ජාතික රෝහලේ පසුගියදා සිදුවීමට ගිය මුදල් කොල්ලය වලක්වා එහි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධ සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මිය ගොස් තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදියි ඔහු මියගොස් ඇත්තේ.

අදාල ඩිෆෙන්ඩර් රථය පැදවු නීති විද්‍යාලයේ ශිෂ්‍යයා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් ඛළ අතර ඔහු දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Similar Posts