Similar Posts
අරගලය දිනවන සම්මුතිය එළිදකියි!
“අරගලය දිනවන සම්මුතිය මැයෙන්” සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් සංවිධානය කර තිබූ අදාල සම්මුතිය එළිදැක්වීමේ වැඩසටහන රාමඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. අරගලය දිනවන සම්මුතිය විශේෂ කරුණු හයකින් අන්තර්ගත වන අතර එය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් කැපවන බව ද ඔවුන් පැවසූහ. ප්රජාතන්ත්රවාදය රජයන පාලනයක් රට තුළ ස්ථාපිත කොට රට පෙරට රැගෙන යාම වෙනුවෙන් අරගල කරුවන් ගනු…
මහ කන්නෙට ගොවීහු වී වෙනුවට වෙනත් භෝග වගාවට යොමුවෙයි
පවත්නා රසායනික පොහොර අර්බුදය හේතුවෙන් මාතලේ ගොවි සංවිධාන රැසක් මහ කන්නයේ වී වගාව වෙනුවට පොහොර නොයදවන භෝග වගාවන් කෙරෙහි යොමු වී ඇතැයි ගොවීහු කියා සිටිති. වී වගා කළ කුඹුරු ඉඩම්වල මෙවර බොහෝ ගොවීන් බතල, ඉඟුරු සහ කහ වැනි භෝග වගා කර තිබේ. මේ අතර සුළු පිරිසක් පසුගිය කන්නවල තමන් සතුව ඉතිරි කර ගත් කෘෂි රසායන…
ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවට දරුණුතම කොරෝනා වසංගතය ට මුහුණ දීමට සිදුවෙයි
ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා සඳහන් කරයි. නව ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාධිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු…
ඉන්ධන සීමා යළිත්
ඉන්ධන පිරවුම්හල්වලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. යතුරුපැදි සඳහා රුපියල් 2,000 ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3,000ක් මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා රුපියල් 8,000ක් ලෙසත් ඉන්ධන නිකුත් කිරීම සීමා වනු ඇති. කෑන් හා බුලි සදහා ඉන්ධන නිකුත් නොකරන බවද දන්වා ඇත.
කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක්
කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, එළැඹෙන උත්සව සමයේ දී නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම්, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යනු ඇති බවයි. මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6 යි දශම 3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා තිබේ. එය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4 යි දශම 2 ක ආදායමක් උපයා තිබේ. දේශීය තරඟ සංවිධානය…