Similar Posts
දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවය ඉක්මවයි
මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම ඊට හේතුවී ඇති බව ඇය සඳහන් කළාය. මෙතෙක් ක්‍රියාත්මක නොවූ දැඩි සත්කාර ඒකක සඳහා වහාම කාර්ය මණ්ඩල අනුයුක්ත කරමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ…
අග්බෝ සමග ද්වන්ධ සටනක් – වනයත් වනසයි
සිය බල පරාක්‍රමය පෙන්වමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සදහා අග්බෝ නමින් හදුන්වන දළ ඇතා සමග දැවන්ත වන අලියෙකු ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ මානන්කට්ටිය වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක ද්වන්ධ සටනක් ආරම්භ කර තිබේ. මීට දින තුනකට හෝ හතරකට ඉහතදි අග්බෝ දළ ඇතා සමග තවත් වන අලියෙකු දැවැන්ත සටන ආරම්කර තිබෙනා අතර කැලෑබද වැව් ඉස්මත්තේ ඇති ගස් පෙරලමින්…
ජනතාව ආරක්ෂා කරන්න වසර 20ක් පැරැණි පනත සංශෝධනය කරයි
රටේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරැණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි. රටේ පැවති උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩ වල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බවද වෙළෙඳ…
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල්…
මදන මෝදක ගැන හෙළිදරවුවක්
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබේ. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි…
ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය
අපවත්වි වදාල අමරපුර ශ්‍රි කල්‍යාණිවංශ නිකායේ කාරක සභික වටවල ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය 17වන දින සවස වටවල ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. මෙම ආදාහන පුජෝත්සවය සදහා ගරුතර සංඝරත්නය මෙන්ම අන් ආගමික පුජකවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙහිදි අනුසාසනාවක් කල නුවරඑළිය දිසාවේ ප්‍රධාන සංඝනායක පන්නගමුවේ දයාවංශ හිමියන් තංගල්ලේ ඤාණානන්ද…