Similar Posts
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාවට සබන් අත්‍යවශය ද්‍රව්‍යයක් වෙයි
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාව සබන් වර්ග වැඩි වශයෙන් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග මෙහි වෙළදසැල්වල සබන් සදහා දැඩි ඉල්ලුමක් හට ගෙන ඇත. සබන් මිල දැඩි ලෙස ඉහල යනු ඇතැයිද සබන් හිගයක් ඇති වනු ඇතැයිද මත පල විමත් සමග ජනතාව සබන් වැඩි වශයෙන් මිලට ගැනිමට පෙලබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන්…
“පිරිසිදු හරිත නගර” වැඩසටහනක්
හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය…
ඉහළ අහසින් මකුළු දැල් කඩා වැටීම යුධ උපක්රමයක්ද?
හම්බන්තොට සිට අම්පාර දක්වා ප්‍රදේශ කිහිපයකට ඊයේ දිනයේ මකුළු දැල්වලට සමාන යමක් ගුවනින් පතිත වී තිබෙනවා. හම්බන්තොට සූරියවැව, වල්සපුගල, නබඩගස්වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉහළ අහසේ මෙම දැල් විශේෂය දිස්වූ බව යි වාර්තා වෙන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසකින් ද මෙම මකුළු දැල් වැනි විශේෂය හමු වී තිබෙනවා. රජගලතැන්න, ගල්කන්ද ඇතුළු ගම්මානවල ජනතාව සඳහන් කළේ, වරින් වර මෙම දැල්…
ආනන්ද විදුහලේ හත සහ අට ශ්‍රේණි වැසෙයි
කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත. මෙම ගුරුවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඩෙංගු වැලඳීම නිසා ඔහු රෝහල් ගත කිරීමේ දී කළ පීසීආර් පරීක්ෂණයේ දී ය. විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති මෙම ගුරුවරයාගේ ආශ්‍රිතයන් ලෙස හත සහ…
ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකම් යයි
වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඔවුන් සඳහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගෙන ඇති එම තීරණය ප්රජාතන්ත්ර විරෝධී බවයි. ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති…