පසුගියදා කොල්ලුපිටිය “මයිනා ගෝ ගම” සහ ගාලුමෝදර “ගෝඨා ගෝ ගම” යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22ක ගේ ප්‍රකාශ සටහන් කරගෙන සාක්ෂි ඇතිනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
Similar Posts
මාරාන්තික ඩෙල්ටා COVID ප්‍රභේදය රටවල් 132ක
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය බදාදා නිවේදනය කළ පරිදි රටවල් 132 ක් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් වාර්තා කර ඇත. රටවල් අටක් එම ලැයිස්තුවට අලුතින් එකතු වී තිබේ. පසුගිය සතිය තුළ ගෝලීය COVID-19 සිදුවීම් 8% කින් ඉහළ ගොස් ඇති අතර නව ආසාදිතයින් මිලියන 3.8 කට වඩා වාර්තා වී තිබේ. ඒ අතරම, මරණ සංඛ්‍යාව…
පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ සමන්ය ජන ජිවිතයට බාධා
මධ්‍යම කදුකරයේ පලාත් තුල පවතින වර්ෂාවත් සමග හැටන් ආශ්රිත ප්‍රදේශවල සමන්ය ජන ජිවිතයට විවිධ බාධා එල්ලවෙමින් පවති. 18වන දින උදැසන සිටම පවතින මෙම වර්ෂාවත් සමග හැටන් කොළඹ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවල ස්ථාන කිපයක පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇති අතර හැටන් හා අවට ප්‍රදේශ කිපයක තැන තැන විටින් විට මද මී දුම් තත්වයන්ද පවතින…
රටේ කඩා වැටීමක් අත ළඟ
මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය…
සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට පෙර
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. සමෘද්ධි ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ සහන සැලසෙන අතර ඒ සදහා රුපියල් මිලියන 20,000ක මුදල් වෙන් කර තිබේ. මෙම සහන…
මොරටුවේ පන්දම් විරෝධයක්
‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී පැවැත්විණි. ජීවන වියදම අඩු කරනු, මැතිවරණයක් පවත්වනු යන ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගෙන පන්දම් අතින් ගෙන ඔවුහු මෙම විරෝධතාවය දැක්වූහ. තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ…