Similar Posts
පළාත් අතර සංචරණ සීමා දිගටම
පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. එම සීමා ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පැවසූ යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැතිරෙන කට කතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ හඳුනාගෙන…
බස්නාහිර සහ දකුණු පළාත්වලට ධාරාණිපාත වැසි
බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ත් බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් ය. කාලගුණ නිවේදනයට…
බිත්තර පැරණි මිලටම
රජය විසින් බිත්තර මිල අඩු කලද බිත්තර පැරණි මිලට විකිනිම සිදු කරන බව පාරිභෝගිකයන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රජය මගින් බිත්තර මිල අඩුකරමින් නිවේදනයක් ප්‍රකාශයට පත් කලද බිත්තර මිල අඩු කර නොමැති බවත් මෙම ප්‍රදේශයේ බිත්තරයක මිල රුපියල් 60ත් 64ත් අතර මිලකට අලෙවි වන බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන…
විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති අතර කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම්ද පිටාර මට්ටමට ලගා වෙමින් පවති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කෙටි…
පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දකුණ , බස්නාහිර , සබරගමුව හා මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින හරහා සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා වැඩි විය හැකියි. දිවයින වටා මුහුදු ප්‍රදේශ…