ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග තම රථ වාහනවලට ඩිසල් ලබා ගැනිම සදහා හැටන් නගරයේ  විශාල රථ වාහන සංඛාවක් පොලිම් ගැසි නතර කර ඇති අයුරු දක්නට හැක.

හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්දන හලකින් ඩිසල් ලබා ගැනිම සදහා පුද්ගලික බස් රථ. ලොරි රථ වැන් රථ ඇතුළු රථ වාහන රාශියක් මෙසේ මාර්ගයේ පොලිමේ රැදි සිටින අතර එම මාර්ගයේ ධාවනය වන අනිකුත් රථ වාහන හැසිරවිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

Similar Posts