Similar Posts
ජාති බේද නොතැකූ රාමසාන් වලට ස්තාර් උත්සවයක්
ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය නිමිති කර ගෙන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් 02වන දින සවස හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පවත්වන ලදි. මෙම ස්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වීදේශ් කටයුතු ඇමති අලී සබ්රි මහතා එක්වු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය කොටගල ප්‍රදේශ…
වීදෙස් සංචාරකයන් පිරිසක් මෙරට පාපැදි සවාරියක
වීදෙස් සංචාරකයන් පිරිසක් හැටන් නගරයේ සිරි නැරබිම සදහා පාපැදි සවාරියකට 01වන දින එක්විය. එංගලන්තය, ඔස්ට්‍රෙලියාව, ස්කොට්ලන්ඩ්, යන රටවල සංචාරකයන් පිරිසක් බස් රථයකින් හැටන් නගරයට පැමින හැටන් නගරයේ සිරි නැරබිමට මෙසේ පාපැදි සවාරියකට එක්ව සිටින බව එම සංචාරකයන්ට මග පෙන්වන්නකු පැවසිය. මෙම විදෙස් සංචාරකයන් පිරිස 01වන දින හැටන් නගරයේ පාපැදි සංචාරය නිමා කිරිමෙන් පසු 02වන දින…
මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහලට
මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හමුවේ මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරින් දෙදෙනකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරින් දෙදෙනා පවසනුයේ මේ වන විට මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ලැබෙන විදිය මෙන්න
ඉන්ධන කෝටාවේ වෙනස්කම් පිළිබඳව ප්‍රකාශයක් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතයි. පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. මෙම…
කිරිපිටි මිල යළි ඉහළට
දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. රුපියල් 975 ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 175 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ක නව මිල රුපියල් 1150 ක් බවට පත්ව ඇති බවත් දේශීය කිරිපිටි සමාගමක උසස් නිළධාරියෙකු සඳහන් කළේය.
මධ්‍යම කදුකරයට අධික වර්ෂාව
මධ්‍යම කදුකරයේ පටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11යි…