මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් සමග මෙම ප්‍රදේශයේ දිය ඇලිද මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පවතින වැසි තත්වයන් සමග ඩෙවොන්, දියගල, ඇතුළු දිය ඇලි ශක්‍රීය තත්වයේ පවතින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories