parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳවයි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

More Stories