Similar Posts
සෑම පක්ෂයකටම එක් අමාත්‍යධුරයක්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරනු ලැබීය. හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත. මේ අතර සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඉදිරි…
ලඟදීම බලාපොරොත්තුවන්න කොරෝනා 2
කොරෝනා දෙවන වසංගතයක් ඉදිරියේදී ඇතිවන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එය වැළැක්විය නොහැකි බවය.කෙසේ වෙතත් මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මේ පිළිබඳව මුළු ලොවටම අනතුරු අගවා ඇත.ඔහු පවසන්නේ අනාගතයේදී තවත් ලෝක සෞඛ්‍ය අර්බුදයක් ඇති කරනු ඇති බවය. කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්ෂණයේදී ඔහු මේ බව පවසා තිබේ.
මරණ දඬුවම නියම වූ චොකා මල්ලි දිනුම්
රත්නපුර දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන අටක් දෙනා ගෙන ඇති අතර සමගි ජන බලවේගය ආසන තුනක් දිනාගෙන තිබේ මරණ දඬුවම් ලත් අපේක්ෂකයෙකු වන ප්‍රේමලාල් ජයසේකර මනාප ලැයිස්තුවේ දෙවැනි තැන දිනා සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977 2.ප්‍රේමලාල් ජයසේකර- 104,237 3.ජානක වක්කුඹුර- 101,225 4.ගාමිණී වලේබොඩ- 85,840 5.අකිල එල්ලාවල- 71,179 6.වාසුදේව නානායක්කාර- 66,991…
වැස්ස අඩු නොවෙයි – ප්‍රදේශ රැසක ගංවතුර – අනතුරු ඇගවීම්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. “ටවුටේ” ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව, චන්ඩ සුළි…
මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ
මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත. මාතලේ මහවෙල පදිංචි ඔහු බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි. මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මේ අතර මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ. මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන්…
IMF රතු එළියක්
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකභාවය මත බව එහි නියෝජිතයෙක් පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ධුත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් සහ ශ්‍රී ලංකා ධූත ප්‍රධානි මසහීරෝ නොසාකි,…