Similar Posts
පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමට සුදානමක්
දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින්…
ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම
රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් පාරිභෝගික ජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ ඉල්ලීමක් කර සිටියි. 2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම්වලට අදාළ වැටලීම් වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත….
2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි
2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා ඊයේ (17) සිය සහතිකය සටහන් කර තිබෙනවා. කථානායකවරයා විසින් එලෙස සහතික කර ඇත්තේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි. බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද, හිඟ බදු වාරික මුදල් සේවා ගාස්තු සහ…
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
පොදු ගමනාගමන සේවා සහ ගමනාගමන සේවා සඳහා පහසුකම් සැළසීම හා පවත්වාගෙන යාම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, බෝක්කු සහ…
දුර්ලභ බළල් විශේෂයක් වඳවීමේ තර්ජනයක
ගෝලීය වශයෙන් දුර්ලභ බළල් විශේෂයක් වන අයිබීරියානු ලින්ක්ස් , ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ රතු ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක් ව සිට අවදානමට ලක්විය හැකි තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම වෙනස එහි ජනගහනයේ සැලකිය යුතු වැඩි වීමක් පිළිබිඹු කෙරෙන බව සඳහන්. අයිබීරියානු ලින්ක්ස් ගහණය 2001 වසරේ සිට 2022 වසර…