ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අනෙක් ආසාදිතයින් 05 දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්.
ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2804 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 672 දෙදෙනෙකු පමණයි.