Similar Posts
පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් වටලයි
පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සම සහිත කුකුල් මස් සඳහා රුපියල් 430 ක් සහ සම රහිත කුකුල් මස් සදහා රුපියල් 500 ක් ලෙස පාලන මිල නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය. වැඩි මිලට මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් පැමිණිලි…
බිත්තර ඇසුරුම්කරණය ට නිර්නායක
ඉදිරි සති දෙක ඇතුළත බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතය. එහිදී ඇසුරුම්කරණයට…
ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹින්
ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.ඒ රෝගීන් 148කි. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 111ක් සහ කෑගල්ලෙන් රෝගීන් 64ක් ද අනෙක් 212දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා විය. මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 47839ක් වන අතර ඉන් පුද්ගලයින් 40837ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන…
තවත් සති තුන හතරකින් භයානක තත්ත්වයක්
කොළඹ අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටින්නේ නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි බවයි. ඒ අනුව සමාජයේ සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යයවරයා පවසා සිටියේ වෛරසය ලංකාව තුළ…
Google වෙතින් නිවේදනයක් – Gmail ගිණුම් අද සිට මකා දැමේ
සියලුම පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් අද සිට මකාදමන බව Google සමාගම පවසයි. සමාගම පවසන්නේ, පසුගිය වසර දෙක තුළ භාවිත නොකරන ලද ගිණුම් මෙසේ මකාදමන බවයි. ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයන්ට අහිමි වේ. ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයන්ට ඔවුන්ගේ ‘Gmail ගිණුම මකාදැමීමට සැලසුම් කර ඇති…
මෙරට 1990 සුවසැරිය ලෝකයේ විශිෂ්ටතම සේවාව වෙයි
1990 සුවසැරිය ලෝක බැංකුවේ විශිෂ්ට ඇගයීමට ලක්ව තිබෙනවා. ලෝකයේ තිබෙන නොමිලේ සේවාව ලබාදෙන ඩිජිටල් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ, වේගවත්ම ගිලන්රථ සේවාවක් ලෙසයි ඔවුන් සුවසැරිය හඳුන්වාදී තිබෙන්නේ. ලංකාව ගැන සෘණාත්මක කතා ලෝකය පුරා ප්‍රචාරය වන වකවානුවක මෙවැනි බුහුමනක් ලංකාවට ලැබීම පිළිබඳව මාහට සතුටක් ගෙන දෙනවා. එයට හේතුව මෙම සේවාව ආරම්භ කිරීමට අපි කළ කැපවීම පිළිබඳව මෙනෙහි කරන…