රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කරයි.
රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 ලෙස කලින් පැවති අතර එය අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමැතිය ලබාදී තිබිණි.