Similar Posts
09 වනදා උද්ඝෝෂණයට ජවිපෙ සහය
ආණ්ඩුවට එරෙහිව ජූලි 09 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන උද්ඝෝෂණයට සිය පක්ෂය සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී සාමකාමීව ක්‍රියාකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට මෙම දිනවල විටින් විට පවතින දැඩි වැසි තත්වයන් හා විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙයන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හටගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මේ විට හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මෙම…
පළාත් පාලන ආයතන 163 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ
පළාත් පාලන ආයතන 163 ක් සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පිළිගත් දේශපාලන පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 143 කි. පළාත් පාලන ආයතන 20 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් ද ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව…
කෝටිපති රුමේනියානු ජාතිකයාට මරු කැඳවූ ගුවන් අනතුර
ඉතාලියේ මිලාන් නුවර පිහිටි ගොඩනැගිල්ලකට ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක්. අදාළ ගුවන් යානයේ මගීන් 08 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් එම මගීන් 08 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මියගිය පිරිස අතර 68 වන වියේ පසුවූ රුමේනියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා…
ජනාධිපති පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා තිබේ. මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි. තවද,මැයි දිනය වෙනුවෙන් ද එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ…