ත්‍රිපෝෂ නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවසර ලබා දී ඇත.

වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේදීය.

මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට ලංකා ත්‍රිපෝෂ සමාගමේ අවධානය යොමුවී ඇත.

Similar Posts