Similar Posts
පළාත් ඡන්දයට සන්ධාන තුනක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ,හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එක්ව එක් සන්ධානයක් ද,ජාතික ජන බලවේගය…
පාන් ආඥා පනත අවලංගු කිරීමට අනුමැතිය
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇති බව වාර්තා වෙයි. පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලොකු පුටුවක් වෙනස් වෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) සිදුකර තිබුණි. මෙහිදී සභාපති ධුරයට කෞශල්‍ය නවරත්න මහතා නාමයෝජනා භාරදුන් අතර ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි මහතා නාම යෝජනා භාරදීම සිදු කර තිබේ. අද දහවල් 12 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව ලැබුණු අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා භාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම…
සපුගස්කන්ද යළි අක්‍රීය වීමේ අවදානමක්
තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද දක්වා පමණක් වීම හේතුවෙන් තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. බලාගාරය තුළ දැවි තෙල් පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ. කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර ඇති අතර සුපුරුදු පරිදි කැලණිතිස්ස…
මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළට
මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශයක් වන මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ බැසිමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යටවු මස්කෙළිය පැරනි නගරයේ යටබුන් මතුවි ඇති අයුරු මේ වන විට දැක ගත හැක. මෙම ප්‍රදේශය තුල පැවති වියළි කාලගුණික තත්වයන් මත 14වන දින සවස වන විට මාඋස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 52ක් පහලින්…
රුසියාව හා ශ්‍රී ලංකාව අතර එකඟතාවයක්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යූරියා සහ MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි එකඟත්වය පළ කර…