රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ.
වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස් ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි
රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ.
වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස් ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි
විල්පත්තුව වන විනාශයට එරෙහිව ගෙනගිය අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය පරිසර යුක්ති කේන්ද්‍රය අගය කර තිබේ. ඔවුන් පවසන්නේ, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පරිවාර වනාන්තර විනාශ කරමින් හිතුමතේ කළ විනාශය වහාම වළක්වා ගැනීම උදෙසා තමන් ගෙන ගිය අරගලයට අද වටිනාකමක් ලැබී ඇති බවයි. එය බොහෝ පිරිසකගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් බව ද පරිසර යුක්ති කේන්ද්‍රය සිහිපත් කර තිබේ.
කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින්…
ඊයේ (26) දිනයට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 541 කි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,941 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 1,041ක් දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර ඉදිරි පුද්ලගයින් 3,900 දෙනා කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වේ. ඊයේ දිනය තුළ හඳුනාගැනුණු මෙම ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින…
වෙනත් පක්ෂයන් හි සමාජිකත්වය ලබාගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් 5දෙනෙකුගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට ඒම පක්ෂය තීරණය කර තිබේ. ඒ් අනුව මුලින්ම ශ්‍රිලංකා නිදහස පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ඒ්ඒච්ම් ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාව පසුගියදා රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තීරණ කිරීමෙන් පසුව ඒම තීරණය මැතිවරණ කොමිසමට හා පාර්ලේමේන්තුවේ මහලේකම්…
ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට (World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කර්මාන්ත ශාලාව නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද…
ඓතිහාසික කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. පසුගිය ජූලි 6 වැනිදා ආරම්භ වූ ඇසළ පෙරහැර මේ දිනවල පැවැත්වෙන අතර ලබන 20 වැනිදා මහ පෙරහැර පවත්වා 21 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු කතරගම රුහුණු මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනු ඇත. අලි ඇතුන් 30 දෙනෙකු පමණ ද,…