Similar Posts
පොල් පාලන මිලත් ඉක්මවයි
රජය මගින් පොල් මිල සදහා පාලන මිලක් නියම කලද හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් නොමැති විමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් අලෙවි කලද සමහර වෙලද සැල් රජය මගින් නිකුත්කර ඇති පාලන මිල පිලිබදව කිසිදු තැකිමකින් තොරව රුපියල් 80/=ත් 85/=ත් අතර මිලකට…
සුඛෝපභෝගී බස් රථයකින් රුහුණු කුමාරිට හාද්දක්
අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද(20) උදෑසන සුඛෝපභෝගී බස් රථයක් රුහුණු කුමාරි දුම්රියේ ගැටෙයි. දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර, එහි දුම්රිය සංඥා පමණක් ක්‍රියාත්මක වන ස්ථානයක් බව සදහන් වෙයි. කෙසේ වෙතත් දුම්රියේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට විසි වි ගොස් ඇත. මේ වන විට අනතුරින් තුවාල ලැබු බස් රථයේ රියදුරු බලපිටිය රෝහලේ…
දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවය ඉක්මවයි
මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම ඊට හේතුවී ඇති බව ඇය සඳහන් කළාය. මෙතෙක් ක්‍රියාත්මක නොවූ දැඩි සත්කාර ඒකක සඳහා වහාම කාර්ය මණ්ඩල අනුයුක්ත කරමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ…
අස්වැසුම අභියාචනා යාවත්කාලීන කිරීමට දුන් කාලය අදින් අවසන්
අස්වැසුම අභියාචනා සහ විරෝධතා යාවත්කාලීන කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දුන් කාලය අදින් (13) අවසන් වන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි. සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, අදාළ අභියාචනා සහ විරෝධතා මේ වනතුරුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව පවතී නම් ඒවා කඩිනම් පද්ධතියට යොමු කරන ලෙසයි. අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට දී තිබූ…
පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය. ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය. පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා දුන් ගොනු වල අඩුපාඩු පවතින බැවින් ඔහු විශ්‍රාම යාමට පෙර මෙම නඩු ගොනු කිරිමේ හැකියාවක් නොමැති බවය. කෙසේ නමුදු හිටි…
වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි
අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව පවසයි. රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය. ගොවින්ගේ වී…