Similar Posts
උණුසුම වැඩි වෙයි
උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (06) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ උණුසුමද ඉහළ අගයක් ගන්නා බවයි. මේ අතර ඉදිරි දින කිහිපයේදී දිවයිනට දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ල වන…
රන්ජන්ට සිර දඩුවම්
අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කිරීම පසු ගිය කාලය පුරා සිදු වුනු අතර එකී විභාගයේ තීන්දුව අද දින ලබා දෙනු ලැබිණි.
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයෙන් ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටයේ රූගත කිරීම් අනුරාධපුරයේදී
හෙළ සිනමාවේ අතළොස්සක් පමණ වන බෞද්ධ චිත්‍රපටය අතර ගෞතම බුද්ධ මාතා සුවිශේෂී නව සිනමාපටයකි. බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවන කතා පුවත ඇසුරින් මෙම සිනමාපටය නිෂ්පාදනය වේ. ආත්ම කල්ප ගණනක් පෙරුම්පුරාගෙන විත් බුද්ධත්වයට පත්වන සිදුහත් කුමරුන්ට සිය මව්කුස දුන් මහාමායා දේවිය හැරුණුකොට ඒ දුර්ලභ වාසනාවන්ත ස්ත්‍රි…
අපේක්ෂකයන්ගේ මත විමසීම අනෙක් අපේක්ෂකයින්ට අගතියක්
සමාජ මාධ්‍ය ජාලා මගින් ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අතරජයග්රාහී අපේක්ෂකයන් තේරීමට මත විමසුම් පැවැත්වීම නිසා සෙසු අපේක්ෂකයින්ට අගතියක් වෙන බවට නිරික්ෂණය වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ව්‍යාපාරය පවසයි. එමෙන්ම මෙම මත විමසුම එක් එක් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කරනු ලබන ක්‍රියාකාරකම් බව පෙනී යන බවද එබැවින් මැතිවරණ කාල සීමාව තුළ මෙවැනි මත…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රජයෙන් මුල්‍ය සහන
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මූල්‍ය යහපැවැත්මට සහායවීමේ අරමුණින් අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩුකරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත. බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩු කරන ලද සියයට…