කෝවිඞ් 19  වෛරසයේ ව්‍යාප්තිය සලකා බැලීමේදී ඉදිරි දෙසතිය ශී‍්‍ර ලංකාවට තීරණාත්මක බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සදහන් කරයි.

එම කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටියේ.

වෛද්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කළහොත් මෙරට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකට පාලනය කිරීමට හැකි වනු ඇති බව ඔවුන් පවසයි.

Similar Posts