Similar Posts
යළි කොවිඩ් සීමා පනවයි
රටට ඇතුළු වන සංචාරකයින් හරහා රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු වේ. එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද එහි වැඩිදුරටත් දැක්වෙයි.
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට , කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව මේ වන…
බස්නාහිර පළාතේ පාසල් වල විභග කල් යයි
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ අද (15) දින පැවැත්වීමට නියමිත විෂයන් වෙනත් දිනයක පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තීරණය කර තිබේ. ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණියේ…
මේ දැරිය සොයා දෙන්න
අංගොඩ කැලණිමුල්ලේ පදිංචි සජිනි දිල්හාරා නමැති වයස අවුරුදු 14ක දැරියක් පසුගිය 17වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඇයගේ මව මුල්ලේරියාව පොලීසිය වෙත පැමිණිලි කර තිබේ. තම මවගේ පණිවිඩයක් අනුව පාරට යන බව පවසා 17වැනිදා දහවල් නිෙවසින් පිටව ගොස් ඇති අතර එම අවස්ථාවේ සිට ඇය ගැන කිසිම ආරංචියක් නැති බව පොලීසිය පවසයි. CCTV කැමරා දර්ශන පරික්ෂාවට ලක්…
අයහපත් කාලගුණයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මඩකලපුව, අම්පාර, බදුල්ල, මොණරාගල, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තු සඳහන් කරයි. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල…